බැසිල් රට යන්නෙ නෑ! ගෝඨා ආයෙත් එනවා! රනිල්ගේ ආණ්ඩු කෙරිල්ල ඕක තමයි! (VIDEO)
රට විනාශ කරපු රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින රනිල් රාජපක්ෂ එළවා දැමීමට සමස්ත ජනතාව එකතු විය යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දුන්නේ රට යාමට සිටි බැසිල් රාජපක්ෂ රට නොයන බවත්, රටින් පැන්න ගෝඨාභය නැවත රටට පැමිණීමට සූදානමින් සිටින බවත්, රනිල්ගේ ආණ්ඩු කෙරුවාව එය බවත්ය.
බැසිල් රට යන්නෙ නෑ! ගෝඨා ආයෙත් එනවා! රනිල්ගේ ආණ්ඩු කෙරිල්ල ඕක තමයි! (VIDEO)
2022-07-31T16:32:00+05:30
Gossip Lanka Hot News






