රුවන් හැලෙයි! රනිල් වජිර පාර්ලිමේන්තුව ඇතුළට ගනී!
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමත් සමඟ පුරප්පාඩු වී තිබෙන මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත්කර තිබෙනවා.
මේ වන විටත් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර අවසන්.
මීට පෙර ඇතැම් ආරංචි මාර්ග පැවසුවේ එම පුරප්පාඩුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති සොහොයුරා වන රුවන් විජේවර්ධන පත් කරන බවයි.
රුවන් හැලෙයි! රනිල් වජිර පාර්ලිමේන්තුව ඇතුළට ගනී!
2022-07-23T06:50:00+05:30
Gossip Lanka Hot News






