ගම්වල මිනිස්සු ප්‍රධාන කෑමවේල් මගහැරලා! ඉදිරි කන්නයේදී තවත් 50%කින් අස්වැන්න අඩුවෙනවා! ජාත්‍යන්තර සංවිධානයක් ලංකාව ගැන කියන කතාව!
පවතින ආහාර අර්බූදය හමුවේ ප්‍රධාන ආහාරවේල් මගහැරීම හැර ග්‍රාමීය ජනතාවට වෙනත් විකල්පයක් නැති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.
ගම්වල මිනිස්සු ප්‍රධාන කෑමවේල් මගහැරලා! ඉදිරි කන්නයේදී තවත් 50%කින් අස්වැන්න අඩුවෙනවා! ජාත්‍යන්තර සංවිධානයක් ලංකාව ගැන කියන කතාව!
2022-07-26T08:03:00+05:30
Gossip Lanka Hot News