කෝටි ගණන් සල්ලි අරන් සතුටින් ඉන්න ලැබෙයි කියලා හිතන මන්ත්‍රීවරුන්ට පෙරටුගාමීන් දෙන පණිවුඩය! (VIDEO)
පාර්ලිමේන්තුවේ සිදුකරන ජනාධිපති ජන්දයේදී කෝටි ගණන් සල්ලි ගෙන කාට හෝ ජන්දය ලබා දී සතුටින් සිටීමට ඉඩ ලැබෙනු ඇති බවට ඇතැම් මන්ත්‍රීවරුන් සිතා සිටින්නේ නම් එය මුලාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් වනු ඇති බවත්, ඔවුන්ට රටේවත් සිටිය නොහැකි තත්ත්වයක් මතු වනු ඇති බවත්ය.
කෝටි ගණන් සල්ලි අරන් සතුටින් ඉන්න ලැබෙයි කියලා හිතන මන්ත්‍රීවරුන්ට පෙරටුගාමීන් දෙන පණිවුඩය! (VIDEO)
2022-07-19T07:09:00+05:30
Gossip Lanka Hot News