මහබැංකු කොල්ලයේ ස්ටයිල් එකට කරපු මහා ගෑස් හොරකම හෙට කෝප් එකේදී එළියට ඇදෙන්න සියල්ල සූදානම්! මරික්කාර් ලෑස්තියි! හෙට එළියට එන්නෙ මොනවද කියලා ලංකාවම බලන් ඉන්න! (VIDEO)
මහබැංකු බැදුම්කර කොල්ලය ආකාරයේ සිදු කළ මහා ගෑස් වංචාව පිළිබදව හෙට දිනයේදී ලිට්‍රෝ සමාගමෙන් කෝප් කමිටුවේදී විශේෂ ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිතය.
මෙම ගෑස් වංචාව සම්බන්ධයෙන් වහාම ලිට්‍රෝ ආයතනයේ සභාපතිවරයා සහ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැදවන ලෙස මරික්කාර් මහතා කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා වෙත ලිපියක්ද යොමු කොට තිබිණ.
එහි ප්‍රතිපලයක් ලෙස මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට නියමිතය.
මහබැංකු කොල්ලයේ ස්ටයිල් එකට කරපු මහා ගෑස් හොරකම හෙට කෝප් එකේදී එළියට ඇදෙන්න සියල්ල සූදානම්! මරික්කාර් ලෑස්තියි! හෙට එළියට එන්නෙ මොනවද කියලා ලංකාවම බලන් ඉන්න! (VIDEO)
2022-07-04T15:03:00+05:30
Gossip Lanka Hot News