සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි!
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අප කළ විමසීමකදී හෙට්ටිආරච්චි මහතා මේ බව තහවුරු කළේ ය.
අදාළ ලිපිය පහතින් දැක්වේ.
- මව්බිම
සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි!
2022-07-09T18:57:00+05:30
Gossip Lanka Hot News







