gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප්‍රජාතන්ත්‍රවාදය-වගවීම ශක්තිමත් කරන්න! අමෙරිකානු තානාපතිනිය අලුත් ජනාධිපතිට සුබ පතමින් පණිවුඩයක් තියයි!

අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

“මෙම අභියෝගාත්මක කාලයේදී, ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට එක්ව ක්‍රියා කිරීමේ උත්සහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍යයි.” යනුවෙන් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka