ණය ගෙවීම පැහැර හැරීමෙන් ලංකාවට තවත් ලෙඩක් වැටෙයි! නෝර්වේ දුන් නැව් 2ක් හදන කොන්ත්‍රාත්තුව කැන්සල් කරයි!
ලංකා රජය සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු නැව් තැනීමේ කොන්ත්‍රාත්තුවක් අහිමි වූ බව කොළඹ ඩොක්යාඩ් ආයතනය සදහන් කරයි.
කොළඹ ඩොක්යාඩ් ආයතනය ජපානයේ ඔනොමිචි තටාකාංගනයේ ඒකකයක් ලෙස කටයුතු කරයි.
ණය ගෙවීම පැහැර හැරීමෙන් ලංකාවට තවත් ලෙඩක් වැටෙයි! නෝර්වේ දුන් නැව් 2ක් හදන කොන්ත්‍රාත්තුව කැන්සල් කරයි!
2022-07-30T13:38:00+05:30
Gossip Lanka Hot News