මාසයක් හෝ නවතින්න බලාගෙන 09 වැනිදා කොළඹ එන්න - ෆොන්සේකා ජනතාවගෙන් ඉල්ලයි
මාසයක් හෝ කොළඹ නවතින්නට බලාගෙන අගෝස්තු 9 වැනිදා කොළඹට එන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය නව වැනිදා කොළඹට පැමිණි ජන ගඟ සේම ජන ගඟක් එන 09 වෙනිදා කොළඹට පැමිණ ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
රටට බලපා ඇති මේ ප්‍රශ්නකාරී අවස්ථාවේ සියලුම ජනතාව එකතු විය යුතු බවද පැවසූ ඔහු ආණ්ඩුවේ මර්ධනයට බිය විය යුතු නැති බවද සඳහන් කළේය.
මාසයක් හෝ නවතින්න බලාගෙන 09 වැනිදා කොළඹ එන්න - ෆොන්සේකා ජනතාවගෙන් ඉල්ලයි
2022-07-30T13:47:00+05:30
Gossip Lanka Hot News






