gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනීතිකව ජනාධිපති ධූරයේ බලතල අත්පත් කරගෙන නිකුත් කරන නීතිවිරෝධී නියෝග පිළිගන්න එපා! ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක අංශවලින් ආයාචනයක් කරයි!

නීතිගරුක විනයගරුක දේශප්‍රේමී රණවිරුවනි.

අනීතිකව ජනාධිපතිදූරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින්ම තමා හදුන්වාගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස හිටපු හමුදාපතිවරයෙක් ලෙසත් වර්තමාන ෆීල්ඩ්මාශල් ලෙසත් මම ඔබට ආයාචනා කරමි.

වෙඩි තැබීමේ නියෝග නිකුත් කල බවට මේවන විට ජනතාව තුල රාවයක් පැතිර යමින් පවතින අතර ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුද සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මානය වීමේ බරපතල අවධානමක් මතුවෙමින් පවතී.

කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වලකින ලෙසත් ඔබගේ අවි දූශිත දේශපාලකයොන්ට එරෙහි ඔසවන ලෙසත් මම යලි යලිත් අවධාරණය කරමි.

මේ මොහොතේ මමත් අරගල භූමියේ රැදී සිටින අතර ජනතාව සමග ඉදිරිපෙල සිටිමින් ජනතා අරගලයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද අවධාරණය කරමි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka