gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

BREAKING NEWS: වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් - ආරක්ෂක අංශවලට බලය දෙයි! (VIDEO)

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

රට තුළ පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ගන්නා ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව එහිදී අගමැතිවරයා පැවසීය.

ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවකට එම සම්පූර්ණ බලතල ලබා දුන් බව ඔහු සඳහන් කළේ ය.

එබැවින් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය ලබා දෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැතිවරයා වැඩිදුරට ත් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka