මේ අය ත්‍රස්තවාදීන්...මෙයාලට බුදු ගුණ වයලා නව ගුණ වැල කරේ දාගෙන හරි යන්නෙ නෑ -සනත් නිශාන්ත
1971 සහ 1989 දී මෙන් මෙවර ඇති වූ ජනතා විරෝධයද ගෝඨාභය රාජපක්ෂ මහතාට පාලනය කිරීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.
මෙම විරෝධය පසුපස සිටින්නේ ඩයස්පෝරාව සහ බංකොලොත් දේශපාලන පක්ෂ බවටයි ඔහු චෝදනා කරන්නේ.
එමෙන්ම තෙල් අර්බුදයක් ඇතිවීමට හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ද වගකිව යුතු බවයි ඔහු පවසන්නේ.
මේ අය ත්‍රස්තවාදීන්...මෙයාලට බුදු ගුණ වයලා නව ගුණ වැල කරේ දාගෙන හරි යන්නෙ නෑ -සනත් නිශාන්ත
2022-07-26T22:49:00+05:30
Gossip Lanka Hot News