රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවා ගුවන් යානයකදී අල්ලයි (VIDEO)
පසුගිය 13දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ අරගලකරුවකු වන ‘දනිස් අලි’ අත්අඩංගුවට ගෙන තිබේ.
රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවා ගුවන් යානයකදී අල්ලයි (VIDEO)
2022-07-26T22:14:00+05:30
Gossip Lanka Hot News