රාජපක්ෂලාට කෙළෙහිගුණ දැක්වීම! රනිල්ගේ නන්දිකඩාල් මෙහෙයුම! පිස්සු සහ අත්පොලසන්! (VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා ගැනීම නන්දිකඩාල් මෙහෙයුම වැන්නක් වශයෙන් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතා සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
‘රනිල් හිතන්නේ ජනාධිපති කාර්යාලය අල්ලාගැනීම නන්දිකඩාල් මෙහෙයුම කියලා, ඔයා බටලන්ද දාද්දි අපි පොඩියි, දැන් ඔයා මහලුයි. අපි තරුණයි’ යනුවෙන් ඒ මහතා පවසද්දී වේදිකාවෙන් දිගටම අත්පොලසන් දෙනු දැකගත හැකි විය.
රාජපක්ෂලාට කෙළෙහිගුණ දැක්වීම! රනිල්ගේ නන්දිකඩාල් මෙහෙයුම! පිස්සු සහ අත්පොලසන්! (VIDEO)
2022-07-25T21:20:00+05:30
Gossip Lanka Hot News






