සාගරගේ කතාව මධුර විතානගේ නිවැරදි කරයි! අපි රනිල්ට සහාය දෙන්න තීන්දු කර නෑ! පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළද තමන් ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව පොහොට්ටු මන්ත්‍රී මධුර විතානගේ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තවම කිසිවකුට හෝ ජන්දය ලබා දීමට තීන්දුවක් ගෙන නොමැති බවකි.
අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබද සාකච්ජා කරන බවද ඒ මහතා කීය.
සාගරගේ කතාව මධුර විතානගේ නිවැරදි කරයි! අපි රනිල්ට සහාය දෙන්න තීන්දු කර නෑ! පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
2022-07-16T12:58:00+05:30
Gossip Lanka Hot News