හමුදාවෙන් පැහැරගත් තුවක්කුව ගැන රනිල් පාර්ලිමේන්තුවේදී අනුරගෙන් අහයි! අනුර තුවක්කුව තියෙන තැන රනිල්ට කියලා දෙයි!
පසුගියදා පාර්ලිමේන්තුව අසල සිදුවූ කලබලයේදී හමුදා සාමාජිකයකුගේ ගිනි අවියක් අතුරුදන්ව තිබූ අතර අද දින පාර්ලිමේන්තු ලොබියේදී රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඒ පිළිබද විමසීමක් කිරීමට පියවර ගෙන ඇත.
‘ඒ තුවක්කුව තියෙන තැන මට වඩා හොදට දන්නේ ඔබතුමානෙ නේද…’ යැයි කියමින් අනුර දිසානායක මහතාද එහිදී පෙරළි පිළිතුරු ලබා දී ඇති බව වාර්තා වේ.
හමුදාවෙන් පැහැරගත් තුවක්කුව ගැන රනිල් පාර්ලිමේන්තුවේදී අනුරගෙන් අහයි! අනුර තුවක්කුව තියෙන තැන රනිල්ට කියලා දෙයි!
2022-07-16T13:30:00+05:30
Gossip Lanka Hot News