පොහොට්ටුව රනිල්ටයි.. තීරණයේ කිසිම වෙනසක් නෑ - මහ ලේකම් යලි තහවුරු කරයි
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා යලි තහවුරු කරයි.
මේ පිලිබදව පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටී.
පොහොට්ටුව රනිල්ටයි.. තීරණයේ කිසිම වෙනසක් නෑ - මහ ලේකම් යලි තහවුරු කරයි
2022-07-17T17:12:00+05:30
Gossip Lanka Hot News






