ජනපති සටනින් රනිල් දින්නොත් නීතිය හා සාමය රුවන්ට?
ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජන්ද විමසීමේදී යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට රුවන් විජේවර්ධන මහතා පත් කරනු ඇති බවට වාර්තා වෙනවා.
ඔහු එජාප නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අතර නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය ධූරයද ඔහුට ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.
ජනපති සටනින් රනිල් දින්නොත් නීතිය හා සාමය රුවන්ට?
2022-07-17T12:10:00+05:30
Gossip Lanka Hot News






