බොන්න තිබ්බ බාධා රනිල් ඉවත් කරයි! ලියාපදිංචි හෝටල්-රෙස්ටූරන්ට්-නවාතැන් පොළවල දැන් බියර්-මෘදු මත්පැන් විකුණන්නත් පුලුවන්! බොන්නත් පුලුවන්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් තමන්ට හිමි බලතල ප්‍රකාරව සංචාරක අධිකාරියේ ලියාපදිංචි සියලුම හෝටල්, නවාතැන් පහසුකම් සපයන ස්ථාන සදහා මෘදු මත්පැන් සහ වයින්-බියර් ආදිය අදාළ පරිශ්‍රයේ භාවිත කිරීමට අවසර ලබා දී ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිවේදනය මෙසේය.
බොන්න තිබ්බ බාධා රනිල් ඉවත් කරයි! ලියාපදිංචි හෝටල්-රෙස්ටූරන්ට්-නවාතැන් පොළවල දැන් බියර්-මෘදු මත්පැන් විකුණන්නත් පුලුවන්! බොන්නත් පුලුවන්!
2022-07-30T16:44:00+05:30
Gossip Lanka Hot News