ශ‍්‍රී ලංකාවට ආධාර නවත්වන්න.. 2007 රනිල් ඉල්ලුවා - විකිලීක්ස් පරණ රහස් හෙලි කරයි
වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා 2007 වසරේදී විපක්ෂ නායකයාව සිටියදී ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික ආධාර අත්හිටුවන්නැයි ජපානයෙන් ඉල්ලා ඇති බවට විකිලීක්ස් වෙබ් අඩවි විසින් හෙලිදරවු කරයි.
ජපානය එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ නායකයන් විසින් කරන ලද අතපසු වීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බව යයිද එම ලේඛන දැක්වෙයි.
අදාල ලේඛනය මෙතනින්…
ශ්රී ලංකාවට ආධාර නවත්වන්න.. 2007 රනිල් ඉල්ලුවා - විකිලීක්ස් පරණ රහස් හෙලි කරයි
2022-07-24T13:16:00+05:30
Gossip Lanka Hot News





