මාස 3ක් වහලා තිබ්බ ජනාධිපති ලේකම් කාර්යාලය හෙට ඉඳන් යළි වැඩ පටන් ගනී!
මාස තුනකට වැඩි කාලයකට පසු හෙට සිට ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ගොඩනැගිල්ලේ කොටස් විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමේදී හානි වූ දොරවල් සහ ජනෙල් පිරිසිදු කිරීම සහ අලුත්වැඩියා කිරීම මේ වනවිට අවසන් කොට ඇත.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා මධ්‍යම කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අපරාධ ස්ථාන සහ ඇඟිලි සලකුණු නිළධාරීන්ගේ විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ඊයේ ප්‍රකාශ කළේය.
මාස 3ක් වහලා තිබ්බ ජනාධිපති ලේකම් කාර්යාලය හෙට ඉඳන් යළි වැඩ පටන් ගනී!
2022-07-24T11:05:00+05:30
Gossip Lanka Hot News






