gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරුණයින්ටත් නොදුන් ෆයිසර් එන්නත් මිලියන ගණනක් අපතේ යයිද?

කොවිඩ් වසංගතය මෙරටට පැමිණි පසු ගෙන්වනලද ෆයිසර් එන්නත් තොගයක් විදේශගතවීමට සිටි තරුණ තරුණියන්ට පවා ලබා නොදී සඟවා තැබීම නිසා කල්ඉකුත්වීමට ආසන්න වී තිබෙන බව අනාවරණය වේ.

මෙරටට ෆයිසර් එන්නත් ආණයන කිරීමේ අවම මිල ඩොලර් 10ක් පමණ වූ අතර එම මිලට ගෙන්වන ලද මිලියන 07කට ආසන්න එන්නත් තොගයක් මෙසේ අපතේ යාමට ඉඩ හැර ඇත. මේ අතර එම එන්නත් තොගය කල් ඉකුත්වීමේ දිනය මාස 03කින් දීර්ග කර ඇති බව සෞඛ්‍යෙස්වා අධ්‍යක්ෂ ජෙනරාල් චක්‍රලේකයකින් දන්වා තිබේ.

ෆයිසර් එන්නත් ප්‍රභූ පැලැන්තියට වෙන්කරගෙන තිබූ අතර දැන් කල්ඉකුත්වීමට ආසන්නයේ මහජනතාවට ලබාදීමේ සූදානමක් පවතී. එන්නත් මාත්‍රා තුනම ලබා අයට පවා මෙම ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා ගන්නා ලෙස සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැන්ම් දී තිබේ.

මුලදී එන්නත් මාත්‍රා තුනක් ලබාගැනීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කර තිබුණද මේ වනවිට සිව්වෙනි මාත්‍රාවද ලබාගන්නා ලෙස සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මහජනතාවට දැනුම්දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka