gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

update : සියළු මුරකාවල් බිද දමමින් විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ බලය අල්ලා ගනී (live broadcast)

විරෝධතා කරුවන් පිරිසක් ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී තිබේ.

ඉතා විශාල පිරිසක් මං ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී සිටින අතර ආරක්ෂක අංශවලට තත්වය පාලනය කිරීම අපහසු තත්ත්වයක් බවට පත්ව ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka