gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණයෙකුට අමානුෂිකව පහර දුන් හමුදා නිලධාරියාට එරෙහිව නීතීඥයින් වැඩ අරඹයි

තරුණයෙකුට ඉන්ධන පිරවුම් හලකදී අමාණුෂිකව පා පහරක් එල්ල කර චණ්ඩි පාට් දැමු හමුදා නිලධාරියාට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පවරා අවශ්‍ය නීතිමය දඬුවම් අධිකරණයෙන් ලබා දීම සඳහා නීතීඥ මහත්වරුන් ඉදිරිපත් වී තිබේ.

අදාල පුද්ගලයා පිළිබඳ තොරතුරු රැස් කිරීම මේ වනවිට අරඹා ඇති අතර වැඩිදුර විස්තර   075 18 38 48 7  අංකයට දැනුම් දෙන්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පහරකෑමට ලක් වු තරුණයාට නොබියව ඉදිරියට පැමිණෙන ලෙසද සිවිල් සංවිධාන ඇතුළු නීතීඥ මහත්වරුන් ඉල්ලා සිටී.

මහජනතාවට අත තැබීමට කිසිඳු හමුදා හෝ ආරක්ෂක නිලධාරියෙකුට අවසර නොමැති අතරඑය දඬුවම් ලැබෙන නීති විරෝධී කටයුත්තකි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka