සජිත්වත්-අනුරවත්-මමවත් වගකීම් ගන්න බෑ කිව්වේ නෑ.. අපි වගකීම් ගන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක විතරයි - අගමැතිකම ගත්තේ නෑ කියා මනූස ගහපු මඩට මෛත්‍රී උත්තර දෙයි (VIDEO)
තමන් හෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා හෝ ආණ්ඩුවේ වගකීම් බාරගත් නොහැකි බවක් නොකී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. තමන් ඇතුලු ඒ සියලු දෙනා ප්‍රකාශ කොට සිටියේ සර්වපාක්ෂික ආණ්ඩුවක වගකීම් ගැනීම පිළිබද ප්‍රශ්නයක් නොමැති බවද ඒ මහතා සදහන් කර සිටියේය.
ඇමැති මනූස නානායක්කාර කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
සජිත්වත්-අනුරවත්-මමවත් වගකීම් ගන්න බෑ කිව්වේ නෑ.. අපි වගකීම් ගන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක විතරයි - අගමැතිකම ගත්තේ නෑ කියා මනූස ගහපු මඩට මෛත්‍රී උත්තර දෙයි (VIDEO)
2022-07-05T22:12:00+05:30
Gossip Lanka Hot News