කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලයි!
ජපන් ‘ටයිසේ’ සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරුන් පගා මුදලක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මෙම හෙළිදරව් කිරීම සිදු කරනු ලැබීය.
කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලයි!
2022-07-05T22:44:00+05:30
Gossip Lanka Hot News






