gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති ඉල්ලා අස්වීමේ ලිපිය එවන බව දන්වයි! 20 වනදා අලුත් ජනාධිපතිවරයෙක්! කතානායක නිවේදනය කරයි!

ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය අද දින තමන් වෙත එවන බව දැනුම් දුන් බව කතානායකවරයා නිවේදනය කරයි.

ඒ අනුව ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට පියවර ගන්නා බව කතානායකවරයා නිවේදනය කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka