ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ යෝජනා වහා ක්‍රියාත්මක කරන්න! මහා සඟරුවන පිටකොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරයි! (VIDEO)
ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.
මේ අතර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද පෙරවරු පැමිණියේය.
රට මුහුණදී තිබෙන අවදානම් තත්ත්වය තුළ සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු සියලුම පුරවැසියන් සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන ලෙස ආරාධනා කරන බව එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ යෝජනා වහා ක්‍රියාත්මක කරන්න! මහා සඟරුවන පිටකොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරයි! (VIDEO)
2022-07-07T18:53:00+05:30
Gossip Lanka Hot News





