gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආයතන අත්පත් කර ගැනීම නතර නොකල යුතුයි... පාර්ලිමේන්තුවත් ඇල්ලිය යුතුයි - ලාල් කාන්ත

ආයතන අත්පත් කරගැනීමේ තැනකට අරගලයක් වර්දනය වන්නේ නම් එය දිගටම ගොස් අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එය අතරමැද නතර කලහොත් ප්‍රතිප්‍රහාරයක් පැමිණෙන බවත් දැන් ක්‍රියාත්මක වී ඇත්තේ එම ප්‍රති ප‍්‍රහාරරය බවත් ඔහු පවසයි.

ඒ පදනමෙන් ගත් කල පාර්ලිමේන්තුව වැටලීමට ජනතාවට අයිතියක් ඇතැයි ද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka