gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගේ වාහනේටත් තෙල් නෑ... අනුරට නම් රට වටේ යන්න තෙල් තීනවා" – බලශක්ති ඇමැති

මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ජනතාවට ආර්ථික වශයෙන් සිදු වූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇනවුම්කර ඇති ඉන්ධන තොග 8 වැනිදා සිට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව කී අමාත්‍යවරයා ඉන් පසුව අඛණ්ඩව ඉන්ධන ලැබුණහොත් මාසයකට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.

මේ වන විට බලශක්ති අමාත්‍යවරයා වන තමන්ගේ වාහනයට පවා ඉන්ධන ටිකක් ලබා ගැනීම අපහසු වුව ද අනුර දිසානායකට අනුරාධපුර, හම්බන්තොට ආදී සෑම ප්‍රදේශයකට ම යාමට ඉන්ධන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka