ඉහළ ණය ගන්නා සහ ප්‍රතිපත්තියක් නැති රටවලට වෙන දේ ශ‍්‍රී ලංකාවෙන් ඉගෙන ගන්න - IMF ප‍්‍රධානී
ඉහළ ණය ගැනීම් සහ ප්‍රතිපත්තියක් නැති රටවල් වලට ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මේ බව සඳහන් කළේ ඉන්දුනීසියාවේ පැවැති G20 රටවල මුදල් අමාත්‍ය වරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම අමතමිනි.
ඉහළ ණය ගන්නා සහ ප්‍රතිපත්තියක් නැති රටවලට වෙන දේ ශ‍්‍රී ලංකාවෙන් ඉගෙන ගන්න - IMF ප‍්‍රධානී
2022-07-17T13:53:00+05:30
Gossip Lanka Hot News