gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාකච්ජා ඉදිරියට යන්න නම් අර්බූදය විසදගන්න! IMF එක දැනුම් දෙයි! රනිල් තවත් ඇද්දොත් IMF සල්ලිත් නෑ!

ශ්‍රී ලංකාව සමඟ සහන පැකේජයන් පිළිබඳව ඉදිරි සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන කැළඹි සහගත තත්ත්වය සමනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන් අනුග්‍රහය දක්වන වැඩසටහන් සම්බන්ධයෙන් වන සංවාදය යළි ආරම්භ කිරීමට ඉඩ සලසමින් වත්මන් තත්ත්වය විසඳා ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ස්ථාන අත්පත් කරගැනීමෙන් පසු තත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව කියා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka