gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති ගෝඨාභය සිංගප්පූරුවට ගොඩබසී! (video)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා.

අද දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka