gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨා සිංගප්පූරුවේ සිට ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට එවයි! EXCLUSIVE

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බව කථානායකවරයාගේ මාධ්‍ය කාර්යාලය තහවුරු කළේය.

ඒ අනුව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලිපියේ නීතිමය භාවය සම්බන්ධයෙන් මේ වනවිට තහවරු කරගනිමින් සිටින බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka