ජනාධිපතිට ඇමරිකාවට ඇතුළු වෙන්න නොදේ! ඉන්දියාවටත් ගොඩබහින්න නොදේ!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට යාම සඳහා ඉදිරිපත් කරන ලද වීසා අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.
ඇමරිකානු පුරවැසිභාවය අතහැර දමන ලද අයකුට අමුත්තන් සේ වීසා බලපත්‍ර නැවත ලබා නොදෙන බවත් පවුලේ සාමාජිකයකුගේ හදිසි මරණයක්, වෛද්‍ය ප්‍රතිකාරයක් වැනි ඉතා සුවිශේෂ තත්වයන් යටතේ පමණක් වීසා බලපත්‍ර ලබා දෙන බවක් ඇමරිකානු පුරවැසිකම අතහරින අවස්ථාවේ සිහිලත් කල බවද තානාපති කාර්යාල ප‍්‍රකාශකයා සඳහන් කර ඇත.
මේ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට බලාපොරොත්තුවද ඉන්දියාව එරට භූමියට එම ගුවන් යානයක් ගොඩ බැස්සීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වෙයි.
ජනාධිපතිට ඇමරිකාවට ඇතුළු වෙන්න නොදේ! ඉන්දියාවටත් ගොඩබහින්න නොදේ!
2022-07-12T22:32:00+05:30
Gossip Lanka Hot News





