ඩලස් පිල දෙපලු කරමින් මෛත‍්‍රිපාලත් ජනාධිපති තරගයට එයි... සජිත් පිලෙන් ද කොල එලි!
ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම නිලවරණයට ඉදිරිපත් වන ලෙස පාර්ශව කිහිපයකින්ම ලැබුණු ආරාධනා පිළිබඳව හිටපු ජනාධීපතිවරයා මේ වන විට සලකා බලමින් සිටියි.
ඒ අනුව ඒ පිලිබද තීරණය ඉතා ඉක්මනින්ම ගනු ඇති බවත් වාර්තා වෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය යම් එකඟතාවක් පලවෙමින් ඇතැයිද දැනගන්නට ඇති අතර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම් පිරිසක් මෙන්ම ආණ්ඩුවේ සිටින පිරිසක් ද ඔහුට සහාය පළ කිරීමට සූදානමින් සිටින බව පැවසෙයි.
ඩලස් පිල දෙපලු කරමින් මෛත‍්‍රිපාලත් ජනාධිපති තරගයට එයි... සජිත් පිලෙන් ද කොල එලි!
2022-07-16T08:26:00+05:30
Gossip Lanka Hot News






