gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සර්වපාක්ෂි ආණ්ඩුවක් නම් හැදෙන එක්ක නෑ… බහු පාර්ශවික ආණ්ඩුවක්වත් හදාගන්න – අස්ගිරි පන්සල අගමැතිට කියයි!

වර්තමානයේ දේශපාලන තත්වයන් අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වීම පෙනෙන්නට නැති බවත් අඩුම වශයෙන් බහුපාර්ශවීය ආණ්ඩුවක් වත් සකස් වෙන්නේ නම් එය කාලෝචිත බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමිපානෝ අගමැති දිනේෂ් ගුණවර්ධනට අද (31) පැවසූහ.

උන්වහන්සේ අගමැතිවරයාට මේ බව පැවසුවේ අද අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමට අගමැතිවරයා අද අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේ දීය.

දෙසතියක පමණ සිට කිසිම දේශපාලකයෙක් සඳහා විවෘත නොවන බව කී අස්ගිරි මහා විහාරයේ දොරටුව ඊයේ ජනාධිපතිවරයා විසින් විවෘත කර ගත් අතර  අද අගමැතිවරයා අස්ගිරි මහා නා හිමියෝ බැහැ දුටුවහ.

එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ දම්මධස්සී හිමියන් වැඩිදුරටත් කීවේ නව දේශපාලන නායකයින් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ   පුනා කියා සිටියත් මේ කාලයේ අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජනතාව බඩගින්නෙන් මුදවාලන වැඩපිළිවෙළක් බව ද කීහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka