අගමැතිකම රනිල් එක්ක එකම පන්තියේ හිටපු දිනේෂ්ට? තවත් නම් තුන යෝජනා වෙයි
මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන පත් කිරීමේ සූදානමක් වාර්තා වෙනවා.
ඔහුද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීනයෙකු වන අතර දෙදනාම කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයින් වෙනවා.
ඔහුට අමතරව විජයදාස රාජපක්ෂ,සරත් ෆොන්සේකා සහ සුසිල් ප්‍රේමජයන්ත් යන මන්ත්‍රීවරුන්ගේ නම් ද ඒ සඳහා යෝජනා වී තිබෙනවා.
- නෙත් ගොසිප්
අගමැතිකම රනිල් එක්ක එකම පන්තියේ හිටපු දිනේෂ්ට? තවත් නම් තුන යෝජනා වෙයි
2022-07-21T08:56:00+05:30
Gossip Lanka Hot News






