රනිල් අගමැතිකම ගත්තෙත් මගෙන් අහලා - චාමර පවන් සලන්නේ ඇමති කට්ටක් වෙනුවෙන්ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැතිධූරය බාර ගැනීමට පෙර තමන්ගෙන් විමසා සිටි බව ශ්‍රීලනිපයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සමපත් පවසනවා.
තමන්ට තනතුරු අවශ්‍ය නැති බවත් රට වෙනුවෙන් තමන් සහාය දෙන බවත් ඔහු කියා සිටියා.
- nethgossip
රනිල් අගමැතිකම ගත්තෙත් මගෙන් අහලා - චාමර පවන් සලන්නේ ඇමති කට්ටක් වෙනුවෙන්ද?
2022-07-21T09:28:00+05:30
Gossip Lanka Hot News