නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි!
අන්තර් කාලින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නව අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමාගේ දිවුරුම් දීම සිදුකෙරුණා.
මේ අතර කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද දහවල් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි!
2022-07-22T10:32:00+05:30
Gossip Lanka Hot News






