gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘දනිෂ් අලි’ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්? ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අයෙක්?

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අරගලයේ ක්‍රියාකාරියෙකු වන ‘දනිස් අලි’ නැමැත්තා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අපරාධකාරයෙක් යයි සමාජ ජාල වල වාර්තා පළ කර ඇත.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පළ කරන අයෙකු සඳහන් කර ඇත්තේ දනිස් අලි ඕස්ට්රේලියාවට ශිෂ්‍ය වීසා මගින් ගොස් වීසා කොන්දේසි කඩ කරමින් වසරක් සැඟව සිට ඇති බවත් ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර ඇති බවත්ය.

මොහු අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවත් එරට තවත් අයෙකු සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් දක්වා ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka