ළමයින්ට තව සතියක් ගෙදර ඉන්න කියයි!
හෙට සිට ලබන 08 දක්වා සතිය තුළ දිවයින පුරා පැසල් රජයේ පාසල් හා රජයේ අනුමත පැසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
පසුගිය දෙසතිය තුළ ගුරුවරුන්ගේ පැමිණීම, සිසුන්ගේ පැමිණීම, ඉන්ධන බෙදා හැරිම සහ සහ වෙනත් ප්‍රායෝගික කාරණා ගණනාවක් සමාලෝචනයය කර මෙම තීරණය ගත් බව අධයාපන අමාත්‍යාංශය කියයි.
එම නිවේදනය පහත දැක්වේ.
ළමයින්ට තව සතියක් ගෙදර ඉන්න කියයි!
2022-07-03T14:50:00+05:30
Gossip Lanka Hot News







