gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපති හමුදා ආරක්ෂාව යටතේ ආරක්ෂිත ස්ථානයක!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා ආරක්ෂාව යටතේ හමුදා කණ්ඩායමක් විසින් ආරක්ෂිතව තබාගෙන සිටින බව නම හෙළි කල නොහැකි ආරක්ෂක ප්‍රධානියෙකු උපුටා දක්වමින් බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.

ඔහු තවමත් ජනාධිපතිවරයා බවද එම නිළධාරියා වැඩිදුරටත් පවසා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka