gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් අයින් නොවන නිසා ගෝඨාත් අයින් නොවන ලකුණු!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අගමැති ධූරයෙන් ඉවත් නොවන බවට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාද ජනාධිපති ධූරයෙන් ඉවත් නොවීමට තීරණය කොට ඇති බව දේශපාන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව තවදුරටත් ජනාධිපතිවරයා එම ධූරයේ රැදී සිටිනු ඇති බව වාර්තා‌ වේ.

කෙසේවෙතත් පක්ෂ නායක රැස්වීමේදී සියලුම නායකයන් තීරණය කොට තිබුණේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් යන දෙදෙනාම වහාම ධූරවලින් ඉවත් විය යුතු බවකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka