පෝලිමේ සිටි ගැබිනි කාන්තාවක් දරුවකු ප‍්‍රසූත කරයි..
ගැබිනි මාතාවක් සිය දරු ප්‍රසූතිය විදේශ ගමන් බලපත්‍ර පෝලිමේ දී සිදු කර ඇත.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී අද අලුයම මෙය සිදුව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවටය.
ඇය පෝලිමේ ප්‍රසූත වේදනාවෙන් සිටියදී හමුදා සෙබළුන් විසින් ඇය කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
නමුත් ඒ වන විටත් දරුවා ප‍්‍රසූත වී තිබූ අතර මේ වන විට දරුවා සහ මව සුවෙන් පසුවෙයි.
පෝලිමේ සිටි ගැබිනි කාන්තාවක් දරුවකු ප‍්‍රසූත කරයි..
2022-07-07T10:57:00+05:30
Gossip Lanka Hot News





