gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හමුදා ගුවන් යානයකින් ජනපති අද පාන්දර රටින් පිටවී මාලදිවයිනට යයි! බිරිඳත් ගිහින්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පිටව මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ අගනුවර වන ‘මාලේ’ වෙත දේශීය වේලාවෙන් අලුයම 03:00 ට පමණ (22:00 GMT) ළඟා වී තිබේ.

ජාත්‍යන්තර බීබීසී පුවත් සේවය මේ බව තහවුරු කොට ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ ඇන්ටනොව්-32 හමුදා ගුවන් යානයේ මගීන් හතර දෙනෙකු අතර ඔහු, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයෙකු ද සිටි බව ආගමන විගමන ආරංචි මාර්ග AFP වෙත පවසා ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka