අපි අපේ බලවේග තරහ කර ගත්තා... අපට වැරදුනේ එතනින් - බැසිල්
පොදුජන පෙරමුණේ ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට සඳහන් කර ඇත.
නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වේලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ ගැටලු මත මෙම අර්බුදය ඇතිවූ බවද හෙතෙම සඳහන් කර තිබේ.
‘අපි අපේ බලවේග ඉක්මනින් කරගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුනේ එතනින්’ යැයිද හෙතෙම සඳහන් කර තිබේ.
ඉදිරි ක්‍රියාමාර්ග දැන්ම අදහසක් පළ කර නොහැකි බවද හෙතෙම සඳහන් කර ඇත.
අපි අපේ බලවේග තරහ කර ගත්තා... අපට වැරදුනේ එතනින් - බැසිල්
2022-07-17T07:14:00+05:30
Gossip Lanka Hot News






