ෂෙඩ් එකේදි තරුණයකුගේ පපුවට පයින් ගැසූ හමුදා නිලධාරියා ගෙදර යවයි! සියලු රාජකාරීවලින් නිදහස් කරයි! (VIDEO)
යග්ගපිටිය සිද්ධියට සම්බන්ධකුරුණෑගල වැහැර පළමුවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් විරාජ් කුමාරසිංහ මහතා විමර්ශන අවසන් වනතුරු සියලු රාජකාරිවලින් නිදහස් කිරීමට යුද හමුදාව තීරණය කොට ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැඹුරට ගොස් එහි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විමර්ශන අධිකරණයක් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සඳුදා (4) පත් කරන ලදී.
ෂෙඩ් එකේදි තරුණයකුගේ පපුවට පයින් ගැසූ හමුදා නිලධාරියා ගෙදර යවයි! සියලු රාජකාරීවලින් නිදහස් කරයි! (VIDEO)
2022-07-05T18:48:00+05:30
Gossip Lanka Hot News