"රනිල් ඔයාට උරුම වෙන්නේ කුණු බක්කිය...සංවේදීකම නැති මිනිහෙක්...ඔව් මම අගමැතිකම ගන්න සුදානම්" - රනිල්ගේ අභියෝගයට අනුරගෙන් පිළිතුරු (VIDEO)
තමන් ආණ්ඩුව බාර ගැනීමට සූදානම් බව පැවසුවේ පසුගිය මැයි මාසයේ 11 වැනිදා බවත් එය අලුත් දෙයක් නොවන බවත් එම ප්‍රකාශය අදටත් වලංගු බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ඒ අද දිනයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මාස 6කින් රට ගොඩගන්නවා නම් තමන් අගමැතිධුරයෙන් ඉවත් වීමට සූදානම් බව කියමින් කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.
මෙම අර්බුදයේ ආර්ථික අර්බුදයක් පමණක් නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා තමා සූදානම් බවත්ය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අදහස් දැක්වූ සම්පූර්ණ වීඩියෝව පහතින්,
"රනිල් ඔයාට උරුම වෙන්නේ කුණු බක්කිය...සංවේදීකම නැති මිනිහෙක්...ඔව් මම අගමැතිකම ගන්න සුදානම්" - රනිල්ගේ අභියෝගයට අනුරගෙන් පිළිතුරු (VIDEO)
2022-07-05T15:34:00+05:30
Gossip Lanka Hot News






