gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් පන්නන අඛණ්ඩ අරගලය ඇරඹුවා... මාසයකින් පන්නා දමනවා - අරගලකරුවන්

මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් පවසති.

පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ඔවුන් භට බිය නොවන බවද කියා සිටියහ.

අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.

නව ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු මාධ්‍ය හමුව අමතමින් ඔවුහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka